Posts Tagged ‘ mobydick ’
ගණඳුර පැතිරුන ඟැඹුරු මුහුදු පතුලේ ඇති සම්පත් දැක මිනිසුන් වහ වැටුනේ දහසක් නැව් නැඟ සොයමින් විසිතුරු යනමඟ අහුරා සටනින් රැදුරු බිලිකර ජීවිත ගිල්වයි නැව් මුහුදේ ඔහුගේ වෛරය තවමත් පිහිනයි රිසිසේ හිරු රැස් නොවැටෙන අඳුරු පතුලේ සැරිසරනා දිදුලන සුදු වළාව එය වේ ඔහුගේ හදේ අඳුරුම කොනක ගිනියම්ව කැකෑරෙන වෛරය අයදියි නැවතත් දඩයමට නැව් නගින්න රැස් කරවයි [ READ MORE ]
wave after wave shall be i engraved in what depths the love had buried me in crave and crave as i am so depraved from what’s left in my soul a deepest sin in every tear i bear i melt my fears away on the roads to heaven under the lost moon or in the [ READ MORE ]
Get every new post delivered to your Inbox.