More crappy poetry for suicide..

When the night is draping
and the moon is late
no more plans of escaping
I’ll give into sweet nightmare

When the door is gaping
and I’m needless to wait
it’s somewhere warm and safe
and I won’t need you there.

my heart, the open stream
and it’s running out of dreams
they’re reflected in the blade
and I’ll smile at it’s cold glare.

when the sky has tucked me in
over me her starry warm skin,
nevermore am I to die within 🙂
and I’ll always have your stare

this one’s a tribute to Sara Teasdale’s I shall not care..

Advertisements

Blood Ground

Retreating quietly from the battlefield,
bleeing, a wound in my chest, a year-old,
flesh cut deep, bleeding pretty, concealed
you were so bold, but I’ll fold, war’s too cold

A bullet to the left, another to the right
I’ve been left, but never been right
never I’ve wept, I’ve held on tight
the grip I’d kept, was just too slight.

Through ashes and smoke, my friend and I
though not a good walk, we always hanged by.
blood moon stalk, the prettiest lie
best bit to swallow, to swallow and die.

Lost at where, there’s nothing unfair
you were there, and it’s too much to bear
some comes alone, some with a spare
you took your shot, while it laid bare

At a loss of faith to fire another round
cos they crack the heart, that awful gun sound
now that you’re gone, I’ll be pale and unfound
and I’ll shield my wounds and yield to the blood ground

A Sacrificial Ritual

birds they flew in a slew of ruby, crimson bright
from my arms they left me like a fading light
drops of dew piercing like needles, sew my pained might
as i lay on the moss, my dying breath, my fading sight

bloodbirds they flew soaring on a sky of blackened view
from the ether of my soul and silvery morning dew
blackbirds they cried, shedding from clouds tears of ebony hue
on a rune parchment flows my tarred blood, i paid my due

inspired by agalloch’s track “falling snow” and a lot more of their music in general

farewell song..

නැවතීමේ තිතෙන් සමුගෙන
නොහැරෙන්නට නැවත කිසිදා
යන්නමි ඔබට පිටුපා
නැවත කිසිදා කඳුලක් හෙලන්නෙපා

මිදුනු සුසුමට ඔබ දෑත පා
නෙලාගෙන හද ඔබ පුළුනුකුල සතපා
හැඬූ ප්‍රේමය සිත් රැඳී ඇත සැමදා
ඉතින් හිනහෙන්න මගේ දෙව්ලිය සදා

ජීවයේ අවසාන ගිමන්හල හැරදා
ඔබේ කඳුලු ගෙන සිනහවක් රන්දා
යා හැකිය දුර බොහෝ ඔබ හන්දා
දනිමි සොයුරිය ඔබ මා නොවු බව කිසිදා

Captain Ahab’s Anger (නැව්පති අහබ් ගේ වෛරය)

Captain Ahab's Anger

ගණඳුර පැතිරුන ඟැඹුරු මුහුදු පතුලේ
ඇති සම්පත් දැක මිනිසුන් වහ වැටුනේ

දහසක් නැව් නැඟ සොයමින් විසිතුරු
යනමඟ අහුරා සටනින් රැදුරු

බිලිකර ජීවිත ගිල්වයි නැව් මුහුදේ
ඔහුගේ වෛරය තවමත් පිහිනයි රිසිසේ

හිරු රැස් නොවැටෙන අඳුරු පතුලේ
සැරිසරනා දිදුලන සුදු වළාව එය වේ

ඔහුගේ හදේ අඳුරුම කොනක ගිනියම්ව කැකෑරෙන
වෛරය අයදියි නැවතත් දඩයමට නැව් නගින්න

රැස් කරවයි ඔහු පණ ඈති මිනිසුන්
බිලිකර සුදු වළාවට නිවාගන්න හදරැදි ගිනිදැල්

සැරිසරා සීතල මුහුද පුරා
සොයයි ඔහු සුදු තල්මසා

හී තුඩක අමුනා ලේ විසුරුවන්නට
පණගසන මසෙක් සුසුම් හෙලනු දකින්නට

සිහින මවයි ඔහුගේ ගිනියම් හදවත
සීත සුලඟටත් බැරිය නිවන්න වෛර හිත

රැස් කර බලය මිනිසුන් කරයි සටන
මුහුද රජයන සුදු වළාවට එරෙහිව

බිලිවෙයි මිනිසුන් එකිනෙක ලෙයින් රතු මුහුදට
එයින් කැලඹුන මුහුද අයදී ඔහුගේ රත්වූ හදවත බිල්ලට

සුදු තල්මසාට එරෙහිව ගෙන හී තුඩ අතින
සටනට එක් වෙයි නැව්පති වෛරය උතුරන

දෙදරන සුලං කපන අකුණු සැර මැද
හී තුඩ පරදා තල්මසා ගනියි අන්තිම බිල්ල

සීතල මුහුද දැන් සන්සුන්ය පිහිනයි මසුන් රිසිසේ
අමතකව අතීත කතා සැරිසරයි නැව් පෙරසේ

එනමුත් පරලොව සුව අහිමි ඔහුගේ ගිනියම් හදවත
තවමත් දුම්දමයි මුහුදු පතුලේ අඳුරු කොනක

Blog at WordPress.com.

Up ↑